JUL
28
ඊයේ හදුනාගත් කොවිඩ් ආසාදිතයන් 22 ගැන තොරතුරු

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 22 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 2804 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම ආසාදිතයන් 22 දෙනා අතර සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් හඳුනා ගත් ආසාදිතයන් සමීපතමයන් 17 දෙනෙකු සිටී. අනෙක් පස්දෙනා කටර්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථන වෙත යොමුකළ පුද්ගලයන් බවයි වාර්තා වන්නේ.
687 Views
Comments