බොරු දැමූ 17 හැවිරිදි ෆේස්බුක් ඇඩ්මින් සී.අයි.ඩී යට (photo)
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

බොරු දැමූ 17 හැවිරිදි ෆේස්බුක් ඇඩ්මින් සී.අයි.ඩී යට (photo)

බොරු දැමූ 17 හැවිරිදි ෆේස්බුක් ඇඩ්මින් සී.අයි.ඩී යට (photo)

කුරුණෑගල, වාරියපොල, කුඹුක්ගැටේ පදිංචි වයස අවුරුදු 17ක පාසල් සිසුවෙකුට ලබන 15 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.

 

 

ඒ ඔහු ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ පල කළ සටහනක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

 

 

සාලිය කණුගල නම් මෙම පාසල් සිසුවා මිහියා – Mihiya නම් ෆේස්බුක් පිටුවේ අදාළ සටහන පලකර තිබෙනවා.

 

 

එම අසත්‍ය ලෙස විකෘති කල ඡායාරූපය පහතින්

 

views

894 Views

Comments

arrow-up