ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ නීතියට විරුද්ධ බව ජනපතිට දැන්වුවා - මහාචාර්ය තිස්ස විතාරණ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
22

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ නීතියට විරුද්ධ බව ජනපතිට දැන්වුවා - මහාචාර්ය තිස්ස විතාරණ

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ නීතියට විරුද්ධ බව ජනපතිට දැන්වුවා - මහාචාර්ය තිස්ස විතාරණ

20 වැනි සංශෝධනයෙන් ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ නීතිය වෙනස් කිරීමට විරුද්ධ බව ජනාධිපතිතුමාට දැන්වූ බව ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

 

views

652 Views

Comments

arrow-up