SEP
22
එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ අයිතිය මටයි – ජෝන් අමරතුංග

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය හිමිවිය යුත්තේ තමන්ට බව හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.
ඊයේ (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා.
තමන් අඛණ්ඩව වසර 42ක් පාර්ලිමේන්තුවේ සිටි බවත් තව අවුරුදු කිහිපයක් සිටීම එතරම් ගැටළුවක් නොවන බවත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියා.
783 Views
Comments