සම්පත් බැංකුවේ මුදල් ඉවත් කර අමානා බැංකුවේ තැන්පත් කරන්නැයි ජමිතුල් උලමා මුස්ලිම් ජනතාවට දැනුම් දීලා.. (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

සම්පත් බැංකුවේ මුදල් ඉවත් කර අමානා බැංකුවේ තැන්පත් කරන්නැයි ජමිතුල් උලමා මුස්ලිම් ජනතාවට දැනුම් දීලා.. (VIDEO)

සම්පත් බැංකුවේ මුදල් ඉවත් කර අමානා බැංකුවේ තැන්පත් කරන්නැයි ජමිතුල් උලමා මුස්ලිම් ජනතාවට දැනුම් දීලා.. (VIDEO)

සම්පත් බැංකුවේ ඇති ගිණුම් ඉවත් කරන ලෙස ජමිතුල් උලමා සංවිධානය විසින් මුස්ලිම් ජනතාවට දැනුම් දී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

 

එසේ ඉවත් කරගන්නා මුදල් අමානා බැංකුවේ තැන්පත් කරන ලෙසද එම සංවිධානය විසින් ඉල්ලා ඇති බවත් රත් හිමියෝ පැවසූහ.

 

පසුගියදා දෙහිවල සම්පත් බැංකු ශාකාවේදී බුර්කාව ඉවත් කරන ලෙස එහි ආරක්‍ෂකයන් දැනුම් දීමේ සිදුවීම මුල් කරගෙන මෙම දැනුම් දීම කර ඇති බවද හිමියන් කීහ.

 

මෙම අන්තවාදයට විරුද්ධව හඬක් නැඟිය යුතු බවත් අන්තවාදීන්ගේ ව්‍යාපාර වර්ජනය කිරීමට කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.

 

රතන හිමියන් මේ අදහස් පළ කළේ ගම්පහ දී පැවති උත්සව සභාවක් අමතමිනි.

 

views

3809 Views

Comments

arrow-up