පිරිත් පින්කමකට සහභාගි වූ පහකට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
02

පිරිත් පින්කමකට සහභාගි වූ පහකට කොරෝනා

පිරිත් පින්කමකට සහභාගි වූ පහකට කොරෝනා

සංචරණ සීමා පනවා තිබෙන මතුගම බදුගම නව ජනපදය ප්‍රදේශයේ පිරිත් පින්කමකට සහභාගි වූ යාබද නිවාස දෙකක පිරිසට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

 

එහිදී පස්දෙනෙකුට කොරෝනා වැලඳී ඇතැයි මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඩී. ලයනල් සඳහන් කළා.

 

 

views

863 Views

Comments

arrow-up