මෙරට ගව ඝාතනය තහනම්.. අගමැතිගේ යෝජනාව සම්මතයි..
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
09

මෙරට ගව ඝාතනය තහනම්.. අගමැතිගේ යෝජනාව සම්මතයි..

මෙරට ගව ඝාතනය තහනම්.. අගමැතිගේ යෝජනාව සම්මතයි..

මෙරට තුල ගව ඝාතනය තහනම් කිරීමට අද දින ඉදිරිපත් කළ යෝජනාවක් ආණ්ඩුවේ මන්ත‍්‍රී කණ්ඩායම විසින් සම්මත කර ඇත.
මෙම යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇත.
අනුව අගමැතිවරයා දැනුම් දී ඇත්තේ මෙරට ගවයන් ඝාතනය නොකර අවශ්‍ය නම් ගවමස් පිටරටින් ආනයනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.

 

views

782 Views

Comments

arrow-up