වැල්ලවායේ සහ අනුරාධපුරයේ රක්ෂිත දෙකක් ගිනි ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
19

වැල්ලවායේ සහ අනුරාධපුරයේ රක්ෂිත දෙකක් ගිනි ගනී

වැල්ලවායේ සහ අනුරාධපුරයේ රක්ෂිත දෙකක් ගිනි ගනී

වැල්ලවාය - පේරකැටිය රක්ෂිතයේ සහ අනුරාධපුර-ගලෙන්බිදුනුවැව,උඩකල්ලාගම රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇත.

 

 

පේරකැටිය රක්ෂිතයේ ගින්නෙන් මේ වන විට අක්කර 25ක පමණ ප්‍රමාණයක් විනාශයට පත්ව ඇත.

 


උඩකල්ලාගම රක්ෂිතයේ ගින්නක් අක්කර 15ක් පමණ විනාශයට පත්ව ඇත.

views

640 Views

Comments

arrow-up