කුඩා දැරියකට රහස් තැන් පෙන්වූ පුද්ගලයාට ඇප ලැබෙයි (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

කුඩා දැරියකට රහස් තැන් පෙන්වූ පුද්ගලයාට ඇප ලැබෙයි (VIDEO)

කුඩා දැරියකට රහස් තැන් පෙන්වූ පුද්ගලයාට ඇප ලැබෙයි (VIDEO)

පානදුර සුවාරපොල බෝධිය අසලදී අශෝබන ලෙස හැසිරෙමින් පුද්ගලයෙක් කුඩා දැරියකට තම රහස් ප්‍රදේශ පෙන්වන අයුරු CCTV දර්ශන  පෙළක සටහන් වී තිබුණා. 

 

කුඩා දැරිය මානසික අපයෝජනය කිරීමට තැත්කළ පුද්ගලයා පසුව අත්අඩංගුවට ගැනුණා.

 

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකෙක ශරීර ඇප මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

වීඩියෝව මෙතැනින් >>> https://www.facebook.com/100487696715998/videos/870354873709159

views

744 Views

Comments

arrow-up