NOV
22
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ උපාලි පියරත්න අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු වූ උපාලි පියරත්න ඉතාලියේ මිලානෝ නුවරදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු කලක් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි බව සදහන්.
90 දශකයේ තිරගතවූ වැඩබැරිනම් වැඩක් නැහැ, සිහින විමානේ රාජ කුමාරි, සැබෑ මිතුරා, බොඩිගාඩ් සහ ඇලඩින්ගේ වෑල්ඩින් ඇතුලු චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කරනු ලැබුවා.
ශ්‍රී ලාංකීය සිනමාවේ අතිශය ජනප්‍රිය, සාර්ථක චිත්‍රපට රාශියක ඔහු සහාය අධ්‍යක්ෂක ද විය.
793 Views
Comments