AUG
14
ජනක රත්නායකත් ජනාධිපතිවරණයට ඇප තියයි

එක්සත් ලංකා පොදුජන පක්ෂය වෙනුවෙන් ජනක රත්නායක මහතා මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වෙයි.
ඒ මහතා වෙනුවෙන් එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් නිහාල් ප්‍රේම කුමාර දේශප්‍රිය විසින් අද (14) ඇප තැන්පත් කරනු ලැබීය.
ජනක රත්නායක මහතා කලක් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ලෙස කටයුතු කළේය.
208 Views
Comments