කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලුු පාසල් සිකුරාදා දක්වා යලි වැසේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
24

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලුු පාසල් සිකුරාදා දක්වා යලි වැසේ

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලුු පාසල් සිකුරාදා දක්වා යලි වැසේ

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලුු පාසල් අද සිට සිකුරාදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා.

 

ඒ කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ කොරෝනා රෝගියෙකු බවට තහවුරු වීම හේතුවෙන්.

 

රෝගියා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර ඇති අතර ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් හයදෙනෙකු ද නිරෝධායනයට යොමු කල බව දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කළා.

 

views

471 Views

Comments

arrow-up