නව ආසාදිතයින් 193ක් - සමස්ථ පොකුර 7,378ක් දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
01

නව ආසාදිතයින් 193ක් - සමස්ථ පොකුර 7,378ක් දක්වා ඉහළට

නව ආසාදිතයින් 193ක් - සමස්ථ පොකුර 7,378ක් දක්වා ඉහළට

නව ආසාදිතයින් 193ක් අද දිනය වාර්තා වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

එම ආසාදිතයින්ගෙන් 6 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් වේ.

 

සෙසු ආසාදිතයින් 187 දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

 

ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරු ආශ්‍රිත සමස්ථ ආසාදිතයින් ගණන 7,378ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

views

676 Views

Comments

arrow-up