සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස නම් රෝහල් යන්න එපා - 1390 අමතන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස නම් රෝහල් යන්න එපා - 1390 අමතන්න

සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස නම් රෝහල් යන්න එපා - 1390 අමතන්න

සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස යන ස්වසන අපහසුතා පවතින්නේ නම් ප‍්‍රතිකාර සදහා එකවරම රෝහලකට යෑමෙන් වැලකින්නයි සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටී.

 

එම රෝග ලක්‍ෂණ ඇත්තේ නම් ‘1390’ ක්ෂණික දුරකතන අංකය අමතා අවශ්‍ය උපදෙස් ලබා ගන්නැයිද අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි.

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත.

 

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ආසාදිතයන් යයි සැක පුද්ගලයන් වේලාසන හදුනා ගැනීමටත් රෝහල් කාර්ය මණ්ඩල ආසාදනයෙන් රැුක ගැනීමටත් මෙම පියවර ගෙන ඇත.

views

783 Views

Comments

arrow-up