දුරකථන තහනම් වුවත් බන්ධනාගාර රැඳවියෝ මටත් කථා කරනවා – විෂය භාර රාජ්‍ය ඇමතිනි කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
30

දුරකථන තහනම් වුවත් බන්ධනාගාර රැඳවියෝ මටත් කථා කරනවා – විෂය භාර රාජ්‍ය ඇමතිනි කියයි

දුරකථන තහනම් වුවත් බන්ධනාගාර රැඳවියෝ මටත් කථා කරනවා – විෂය භාර රාජ්‍ය ඇමතිනි කියයි

බන්ධනාගාරයේ දුරකථන තහනම් කර තිබුනද රැඳවියන් තවමත් දුරකථනයෙන් තමාව අමතන බව විෂය බාර ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා

 

මේ බව ඇය ප්‍රකාශ කර සිටියේ අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයේදී

 

 

 

views

785 Views

Comments

arrow-up