පස්සර ජාතික පාසලේ සිසුන් 10 කට කොවිඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
22

පස්සර ජාතික පාසලේ සිසුන් 10 කට කොවිඩ්

පස්සර ජාතික පාසලේ සිසුන් 10 කට  කොවිඩ්

බදුල්ල පස්සර ජාතික පාසලේ සිසුන් 10 දෙනෙක් කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා

 

එළැඹෙන නිදහස් උත්සවය සඳහා සහභාගී වීමට සිටි සිසුන් සඳහා සිදුකරන ලද PCR පරීක්ෂණයේදී සිසුන් දෙදෙනෙකු ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා

 

පසුව ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් තවත් සිසුන් 80 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ අතරින් ඉතිරි සිසුන් 8 දෙනා හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

 

මේ ලෙස ආසදිතව ඇත්තේ 12 සහ 13 ශ්‍රේණිවල සිසුන් 10 දෙනෙකුට බව පැවසෙනවා.

 

 

views

578 Views

Comments

arrow-up