හයිබ්‍රිඩ් සුරංග STF අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

හයිබ්‍රිඩ් සුරංග STF අත්අඩංගුවට

හයිබ්‍රිඩ් සුරංග STF අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මිරිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු ඔහු හයිබ්‍රිඩ් සුරංග නමින් හදුන්වන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

 

සැකකරු සමඟ ඔහු සතුව තිබී අයිස් ග්‍රෑම් විස්සක්, හෙරොයින් ග්‍රෑම් 5ක් සහ රුපියල් හැට දහසක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.

 

වැටලීම සිදුකරන අවස්ථාවේදී මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යොදාගත් බව කියන ඔහුට අයත් මෝටර් රථයක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

views

978 Views

Comments

arrow-up