කෝටි 10ක මත්ද්‍රව්‍ය සමඟ නුගේගොඩදී අයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

කෝටි 10ක මත්ද්‍රව්‍ය සමඟ නුගේගොඩදී අයෙක් අත්අඩංගුවට

කෝටි 10ක මත්ද්‍රව්‍ය සමඟ නුගේගොඩදී අයෙක් අත්අඩංගුවට

හෙරොයින් 05Kg ක් සහ අයිස් මත්ද්‍රව්‍යය 5Kg ක් සමඟ විසි නව හැවිරිදි සැකකරුවෙකු නුගේගොඩ ගංගොඩවිල ගම්සබා හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙම වැටලීම සිදු කර ඇත්තේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය නිලධාරීන් පිරිසක් විසින්.

 

එහිදී නිලධාරීන් භාරයට ගැනුනු මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් කෝටි දහයකට අධික වන බවයි වාර්තා වන්නේ.

views

856 Views

Comments

arrow-up