බුලත් කඩන්න ගසට නැගි පුද්ගලයෙක් ලිඳට වැටී ජීවිතක්‍ෂයට

බලන්ගොඩ කොටුවැල්පොළ ප්‍රදේශයේ අලුත් අවුරැද්දට බුලත් කැඩිම සදහා ගසක නැග්ග පුද්ගලයකු ගසේ අත්තක් කඩා වැටි පසුව ලිදකට වැටි මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පැවැසිය.
තුන්කිඳ දිසානායකලාගේ චන්ද්‍රසිරි නැමති පනස් දෙක හැවිරිදි දෙදර පියෙකු මෙලෙස මියගොස් ඇත.
අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් අවශ්‍ය බුලත් කැඩිම සදහා ගෙවත්තේ ඇති අඩි හතලිහක් පමණ උසති ගසකට මොහු නැග තිබෙි.
එම ගසේ තිබුන දිරාපත් වු අත්තක් කඩා වැටී මරණ කරැ අත්ත සමග ගසයට තිබුන ලිදකට වැටි මියගොස් ඇතැයි පොලිසිය පැවැසිය.
306 Views
Comments