කොළඹ කළුතර ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පැනවේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

කොළඹ කළුතර ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පැනවේ

කොළඹ කළුතර ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පැනවේ

වහාම ක්‍රියාත්මක වන පරිදි දෙමටගොඩ, මරදාන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

 

මීට අමතරව බේරුවල සහ අලුත්ගම පොලිස් බල ප්‍රදේශයන්ට ලබන සඳුදා දක්වා  නිරෝධායන ඇඳිරි නිතිය පැනවූ බව යුද හමුදාපතිවරයා සඳහන් කර සිටිනවා.

 

මේ අතර වලල්ලාවිට ප්‍රා.ලේ. උලුවිට දකුණ, වෙද වත්ත ,මගුරුමස්විල යන ගම්මාන වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කොට ඇත.

views

664 Views

Comments

arrow-up