පිටකොටුව හෙට විවෘත කළත්, මැනිං වෙළඳපොළ විවෘත කිරීමට අවසර නැහැ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
29

පිටකොටුව හෙට විවෘත කළත්, මැනිං වෙළඳපොළ විවෘත කිරීමට අවසර නැහැ

පිටකොටුව හෙට විවෘත කළත්, මැනිං වෙළඳපොළ විවෘත කිරීමට අවසර නැහැ

පිටකොටුව පොලිස් බලප්‍රදේශය හෙට (30) උදෑසන 5 සිට හුදකලා බවින් ඉවත් කළද මැනිං වෙළෙඳපොළ, හතරවන හා පස්වන හරස්වීදි හෙට උදෑසන විවෘත කිරීමට අවසර නොදෙන බව බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

 

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කළා.

 

views

803 Views

Comments

arrow-up