අද සවස ශ්‍රී ලාංකිකයින්ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් දැකීමට අවස්ථාවක්!
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
14

අද සවස ශ්‍රී ලාංකිකයින්ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් දැකීමට අවස්ථාවක්!

අද සවස ශ්‍රී ලාංකිකයින්ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් දැකීමට අවස්ථාවක්!

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට ඉහළින් ස්ථානගත වන බව ඉතාලි ජාතික අභ්‍යවකාශගාමී “ඉග්නේසීයෝ මැග්නානි“ නිකුත්කළ ට්විටර් පණිවුඩයක මේ පිළිබඳ ව මෙලෙස දක්වා තිබුණා.

 

අහස අඳුරු වලාකුළු වලින් තොරවේ නම් පස්වරු 6.44 ට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් දැක ගත හැකිවනු ඇති.

 

 

 

 

views

719 Views

Comments

arrow-up