AUG
12
වතු දෛනික වැටුප 1700 කිරීමට පඩි පාලක සභාවේ අනුමැතිය

වතු සේවකයින්ගේ දෛනික වැටුප ලෙස රුපියල් 1700ක් ලබාදීමේ තීරණය අද (12) පඩි පාලක සභාවේ දී සම්මත වී තිබේ.
වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් එහිදී ඡන්ද විමසීමක් ද පවත්වා ඇති අතර වැටුප් වැඩි කිරීමට පක්ෂව 14 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර ඇති අතර වතු සමාගම් තුනක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
214 Views
Comments