හෙට සිට යළි ක්‍රියාත්මක දුම්රිය ගමන්වාර මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
11

හෙට සිට යළි ක්‍රියාත්මක දුම්රිය ගමන්වාර මෙන්න

හෙට සිට යළි ක්‍රියාත්මක දුම්රිය ගමන්වාර මෙන්න

සෞඛ්‍ය මාර්ගඋපදේශ යටතේ රජයේ හා පෞද්ගලික ආයතනවල රාජකාරි ආරම්භ කර තිබෙන බැවින් දුම්රියෙන් ගමන් ගන්නා මගීන් ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් තිබෙනවා.

 

එම නිසා දුම්රියෙන් ප්‍රවාහනය කරන මගී සංඛ්‍යාවට පහසුකම් සැලසීම සඳහා සෞඛ්‍යාරක්ෂිතව ගමන් කිරීමට දුම්රිය ගමන් වාර පහත පරිදි නැවත ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය කටයුතු කර තිබෙනවා.

 

හෙට සිට ධාවනයට එක්කෙරෙන දුම්රිය ගමන් ගන්නා වේලාව පිළිබඳ නිවේදනය පහතින්.

 

 

 

 

 

views

701 Views

Comments

arrow-up