මෙරට ක්‍රියාකාරී කොරෝනා ආසාදිතයින් ගණන 131ට බසියි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

මෙරට ක්‍රියාකාරී කොරෝනා ආසාදිතයින් ගණන 131ට බසියි

මෙරට ක්‍රියාකාරී කොරෝනා ආසාදිතයින් ගණන 131ට බසියි

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 5දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2760ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රෝගීන් 131 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

 

views

640 Views

Comments

arrow-up