OCT
31
සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද මහනුවර (31) සිදු කෙරෙනවා.
අනතුරුව එය මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් වෙත ඉදිරිපත් කරන බවයි වාර්තා වන්නේ.
698 Views
Comments