අද (22) කොවිඩ් ආසාදියන් 175ක් වාර්තා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

අද (22) කොවිඩ් ආසාදියන් 175ක් වාර්තා වෙයි

අද (22) කොවිඩ් ආසාදියන් 175ක් වාර්තා වෙයි

අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 175ක් හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 19,946ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් සියලුදෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර ද සමස්ත ආසාදිතයින් ගණන 16,427ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

අද දිනයේ දී ආසාදිතයින් 479ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 14,069ක් විය.

 

ඒ අනුව රෝහල්ගත කොවිඩ් ආසාදිතයින් ගණන 5,794ක් දක්වා වැඩිවී තිබේ.

 

 

views

710 Views

Comments

arrow-up