පෙර පාසල් අධ්‍යාපනය අනිවාර්ය කෙරෙන නීතියක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

පෙර පාසල් අධ්‍යාපනය අනිවාර්ය කෙරෙන නීතියක්

පෙර පාසල් අධ්‍යාපනය අනිවාර්ය කෙරෙන නීතියක්

සියලු දරුවන්ට පෙර පාසල අවුරුදු හතරේදී අනිවාර්ය කිරීමට කටයුතු කෙරෙන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ විශේෂඥ කමිටුවේ මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා පැවසීය.



මේ අනුව පාසලේ පළවෙනි වසරට පෙර වයස හතරේදී පෙර පාසල 2026 සිට අනිවාර්යය කෙරේ.

views

254 Views

Comments

arrow-up