MAY
22
ජල බිල්පත් ගෙවීම් නියමිත කාලයේ දී සිදු කරන්න

ජල බිල්පත් නියමිත කාලයේ දි ගෙවා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය ජල පාරිභෝගිකයිනගෙන් ඉල්ලීමක් කරයි.
දැනට ජල පහසුකම් නොමැති පාර්ශව සඳහා එම පහසුකම ලබා දිමට මේ හරහා හැකියාව පවතින බවද එම මණ්ඩලය සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා මේ බව පවසයි.
586 Views
Comments