අකුරණ ගම් දෙකකට සංචරණ සීමා පනවයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
24

අකුරණ ගම් දෙකකට සංචරණ සීමා පනවයි

අකුරණ ගම්  දෙකකට සංචරණ සීමා පනවයි

අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයේ වසම් කිහිපයක ආසාදිතයන් හමුවිම නිසා අකුරණ ග්‍රාමනිලධාරී වසම් දෙකක් සඳහා සංචරණ සිමා පනවා තිබෙනවා.

 

මේ අනුව අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බුළුකොහොතැන්න සහ තෙළඹුගහවත්ත යන වසම් සඳහා සංචරණ සිමා පනවා තිබෙනවා.

 

එබැවින් කිසිවකුට ඉන් පිටවීමට සහ එම ප්‍රදේශ සඳහා ඇතුළුවීමට අවස්ථාව නොදෙන බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ.

 

එසේම අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයෙන් මේ වන විට 38දෙනෙකු ආසාදිත අතර තවත් පිරිසකගේ PCR පරක්ෂණ වාර්තා ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

 

views

526 Views

Comments

arrow-up