2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය මුදලට පාවා දුන්නා – මහින්දානන්ද
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය මුදලට පාවා දුන්නා – මහින්දානන්ද

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය මුදලට පාවා දුන්නා – මහින්දානන්ද

2011 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති අවසන් මහ තරගය මුදලට පාවා දුන් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ප්‍රකාශ කර සිටිනවා.

 

ඉන්දියාව සමග පැවති අවසන් මහ තරගය ශ්‍රී ලංකාවට ජය ගැනීමට අවස්ථාව තිබු බවත් එය යම් කිසි පිරිසක් එක්ව එය මුදලට පාවා දුන් බව තමන්ට හැඟෙන බවයි හිටපු ක්‍රීඩා ඇමතිවරයා ප්‍රකාශ කර සිටින්නේ.

 

පුද්ගලික රුපවාහින ආයතනයක් සමග සම්මුඛ සාකච්ජාවට එක්වෙමින් හිටපු ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ.

 

views

758 Views

Comments

arrow-up