කොරෝනා ආසාදිත චීන කාන්තාව සංචාරය කල ස්ථාන මෙන්න

කොළඹ උණ රෝහලේ රඳවා සිටින කොරෝනා වෛරස් ආසාදිත චීන කාන්තාව ශ්‍රී ලංකාවේ රැඳී සිටි කාලයේදී කාලය ගතකල ස්ථාන සියල්ල මේ වන විට හඳුනාගෙන ඇත.
ඇය ශ්‍රී ලංකාවට පසුගිය ජනවාරි 19 වැනිදා පැමිණ ඇත.
ඊයේ දිනයේදී රෝහල් ගත කරන ලද ඇය එම කාලය තුල ඇය ගත කර ඇති ස්ථානයන් මෙසේය.
19 – මීගමුව ගේට්වේ එයාර්පෝර්ට් ගාඩ්න් හෝටලය.
20 – සීගිරියල ‘හොටෙල් සීගිරි ජන්ගල්ස්’.
21 – සීගිරියේ, මහනුවර, කවුඩුපැලැල්ල, මහනුවර ‘අමායා හිල්ස්’ හෝටලය
22 – ‘ඕක් රේ’ හෝටලය, නුවරඑළිය, ‘අරලිය ග්‍රීන් හිල්’ හෝටලය
23 – අහුන්ගල්ල ‘රියු හෝටලය’,
24 – ‘රම්පාර්ට් හොටෙල් ඇන්ඩ් රෙස්ටුරන්ට්’, අහුන්ගල්ල රියු හෝටලය
740 Views
Comments