අද සිට ටයිල් හා සෙරමික් නිෂ්පාදන ආනයනයට අවසර
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

අද සිට ටයිල් හා සෙරමික් නිෂ්පාදන ආනයනයට අවසර

අද සිට ටයිල් හා සෙරමික් නිෂ්පාදන ආනයනයට අවසර

ටයිල් හා සෙරමික් නිෂ්පාදිත සඳහා පනවා තිබූ ආනයන තහනම ඉවත් කරමින් ඊයේ (02වැනිදා) දිනයේ මුදල් අැමැති මහින්ද රාජපක්ෂ විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා

 

මෙම අති විශේෂ ගැසට් නිවේදනයකට අනුව අද සිට මෙම තීරණය ක්‍රියාත්මක වේ.

 

ඒ් අනුව අද (03) සිට සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ 69.05, 69.06,69.07,69.10, 69.11, 69.12,69.13 හා 69.14 යටතේ දක්වා ඇති සියලුම අයිතම සඳහා පැටවීමේ දිනයේ සිට දින 180කට පසු ඒම අයිතම සඳහා ගෙවීම් සිදුකළ යුතුය යන කොන්දේසියට යටත්ව නිදහස් කර තිිිිිබේ.

 

 

 

 

 

views

774 Views

Comments

arrow-up