JAN
06
ජා-ඇල ඩිපෝවත් තාවකාලිකව වැසේ

ජාඇල ඩිපෝව තාවකාලිකව වසා දමා තිබෙනවා.
එම ඩිපෝවේ සේවකයින් කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වීමේ හේතුවෙන් මෙම පියවර ගත් බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිසිවෙක් රණවක මහතා පවසන්නේ.
588 Views

Comments