කල්මුණේ සියලුම පාසැල් වසා දැමේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

කල්මුණේ සියලුම පාසැල් වසා දැමේ

කල්මුණේ සියලුම පාසැල් වසා දැමේ

කල්මුණේ අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසැල් සතියක කාලයක් වසා දැමීමට තීරණය කළ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහම්පත් ප්‍රකාශ කර සිටිනවා.

 

නැවත පාසැල් විවෘත කරනු ලබන දිනය සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි ආණ්ඩුකාරවරිය සඳහන් කර සිටින්නේ.

 

කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

 

views

758 Views

Comments

arrow-up