පොල් මිල පාලනයට ආණ්ඩුවෙන් අලුත් වැඩක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
20

පොල් මිල පාලනයට ආණ්ඩුවෙන් අලුත් වැඩක්

පොල් මිල පාලනයට ආණ්ඩුවෙන් අලුත් වැඩක්

මේ දිනවල සීග‍්‍රයෙන් ඉහළ යන පොල් මිල පාලනය කිරීම සදහා ආණ්ඩුව නව වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැංවීමට තීරණය කර තිබෙනවා.

 

එහි එක් අදියරක් ලෙස පොල් අස්වැන්න වැඩි කිරීම සිදු කිරීමට නියමිතයි.

 

ඒ සඳහා පුරන් කුඹුරු සහ රජයේ ඉඩම්වල පොල් වගා කිරීමටයි ආණ්ඩුව තීරණය කර ඇත්තේ.

 

මේ වන විට වෙළෙදපොළේ පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 85 ත් 95 ත් අතර අධික මිලකටයි.

 

එමෙන්ම, පසුගියදා රජය විසින් තෝරාගත් ප්‍රදේශ කිහිපයක ජංගම අලෙවි රථ යොදා ගනිමින් පොල් අලෙවි කිරීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කළා.

 

views

793 Views

Comments

arrow-up