තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වෙයි - මෙරට මරණ සංඛ්‍යාව 23ක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
03

තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වෙයි - මෙරට මරණ සංඛ්‍යාව 23ක්

තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වෙයි - මෙරට මරණ සංඛ්‍යාව 23ක්

කොවිඩ් වෛරසය ආසාදනය වූ කාන්තාවන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේදී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

ඔවුන් 68 සහ 81 වයස් වල පසුවන කාන්තාවන් වනවා.

 

ඔවුන් දෙදෙනා කොටහේන සහ ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

 

මෙම මරණ දෙකම හදිසි මරණ ලෙස වාර්තා වන අතර එම මරණ ගැන කළ පරීක්ෂණවලදී කොවිඩ් 19 ආසාදිත ලෙස තහවුරු වී තිබෙනවා.

 

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ ගියා.

 

 

views

754 Views

Comments

arrow-up