හෙට සිට කටුනායකටත් නිරෝධායන ඇඳිරිනීතිය
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
14

හෙට සිට කටුනායකටත් නිරෝධායන ඇඳිරිනීතිය

හෙට සිට කටුනායකටත් නිරෝධායන ඇඳිරිනීතිය

කටුනායක පොලිස් බල ප්‍රදේශයට හෙට උදෑසන 5.00 සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කාර්මාන්ත ශාලාවන්ගේ කටයුතු පවත්වාගෙන යා හැකි අතර ඒ සඳහා පැමිණිය යුතු සේවක සේවිකාවන් සිය ආයතනික අයදුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිතා කළ හැකි බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී තිබෙනවා

views

745 Views

Comments

arrow-up