පොම්පියෝ 28 වැනිදා ශ්‍රී ලංකාවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
20

පොම්පියෝ 28 වැනිදා ශ්‍රී ලංකාවට

පොම්පියෝ 28 වැනිදා ශ්‍රී ලංකාවට

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ලබන 28 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

 

ඒ කොළඹදී පැවැත්වීමට නියමිත ද්විපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගිවීම සදහාය.

 

මයික් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් අතරතුරය.

 

ඒ පිළිබදව කැබිනට් මාධ්‍ය හමුවේදී ද සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළේය.

views

774 Views

Comments

arrow-up