JAN
11
අද දින තුල කොවිඩ් ආසාදිතයින් 568ක් හදුනාගනියි

තවත් කොවිඩ් ආසාදිතයින් 568ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 48,950දක්වා ඉහල ගොස් තිබෙනවා
\
553 Views
Comments