“රට ගොඩ ගියේ මගේ කාලයේදී” - හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
08

“රට ගොඩ ගියේ මගේ කාලයේදී” - හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

“රට ගොඩ ගියේ මගේ කාලයේදී” - හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

රට ගොඩ ගියේ තමාගේ කාලයේදී බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

 

ඒ වගේම ඒ කාලයේදී තමාත් ගොඩ ගිය බව ඔහු සඳහන් කළේය.

 

අධිකරණයෙන් තමාට තවත් දඩ නියම කර ඇති බවත් එය පදනම් කරගෙන අධිකරණයට දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් හිටපු ජනාධිපතිවරයා කීය.

views

235 Views

Comments

arrow-up