හම්බන්තොටින් පලමු කොරෝනා ආසාදිතයා වාර්තා වේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

හම්බන්තොටින් පලමු කොරෝනා ආසාදිතයා වාර්තා වේ

හම්බන්තොටින් පලමු කොරෝනා ආසාදිතයා වාර්තා වේ

හම්බන්තොට දිස්කත‍්‍රික්කයෙන්ද මුල් වරට කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබේ.

 

එම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා සඳහන් කරන්නේ හම්බන්තොටින් කොරෝනා ආසාදිතයන් දෙදෙනකු තහවුරු වූ බවයි.

 

මෙම දෙදෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සිට පැමිණි හමුදා නිළධාරීන් දෙදෙනෙකි.

 

ඔවුන් අහ්බපලන්තොට හා සූරියවැව පදිංචිකරුවන් වේ.

 

ඔවුන්ට සිදු කරන ලද පරීක්ෂා අනුව කොරෝනා ආසාදිතයන් බව හෙලිව ඇත.

views

790 Views

Comments

arrow-up