COVID ආසාදිත හිටපු කතානායක වීජමූ ලොකුබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

COVID ආසාදිත හිටපු කතානායක වීජමූ ලොකුබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

COVID ආසාදිත හිටපු කතානායක වීජමූ ලොකුබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

කොරෝනා වෛරසය ආසාධිතව අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කථානායක වී ජ මූ ලොකුබණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

 

මියයන විට ඒ මහතා 79 වෙනි වියේ පසු වුණා.

views

1189 Views

Comments

arrow-up