පළමු ශ්‍රේණියට දරුවන් ඇතුල් කර ගැනීම කල් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
04

පළමු ශ්‍රේණියට දරුවන් ඇතුල් කර ගැනීම කල් යයි

පළමු ශ්‍රේණියට දරුවන් ඇතුල් කර ගැනීම කල් යයි

2021 වර්ෂයේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් පාසලට කැඳවීම පෙබරවාරි මස දෙවැනි සතිය දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

 

කොවිඩ් වයිරස් ව්‍යාප්තිය හේතුවෙන් මෙමෙ තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කර සිටිනවා.

 

ඇතැම් ප්‍රධාන පෙළේ පාසල් පළමු ශ්‍රේණියට තෝරා ගත් දරුවන්ගේ අවසන් ලේඛන තවමත් ප්‍රසිද්ධ නොකිරීම මෙන්ම පසුගිය වසරට නියමිත වූ විෂය නිර්දේශ සම්පූර්ණ කිරීමට නොහැකි වීම යන කරුණු ද මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා

 

 

 

views

629 Views

Comments

arrow-up