අත්අඩංගුවට ගත් ස්වර්ණමහල් අධ්‍යක්ෂවරුන්ට ඇප
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

අත්අඩංගුවට ගත් ස්වර්ණමහල් අධ්‍යක්ෂවරුන්ට ඇප

අත්අඩංගුවට ගත් ස්වර්ණමහල් අධ්‍යක්ෂවරුන්ට ඇප

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ස්වර්ණමහල් ජුවලර්ස් සහ ETI අධ්‍යක්ෂවරුන් වල ජීවක එදිරිසිංහ අසංක එදිරිසිංහ දීපා එදිරිසිංහ නාලක ඉදිරිසිංහ යන අයට ඇප හිමිව තිබෙනවා.

 

එක් අයෙකුට රුපියල් මිලියනයක ඇප දෙකක් මත මුදා හැරීමට යි කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

 

ඊයේ දිනයේදී නීතිපතිවරයාගේ නියෝගයකට අනුව මෙම අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණා.

 

රුපියල් බිලියන 13.7 ක මුදලක් තැන්පතු ලෙස නීතිවිරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ පිළිබඳ චෝදනා ඔවුන්ට එල්ල වී තිබෙනවා.

views

709 Views

Comments

arrow-up