නව ආසාදිතයින් 353ක් හදුනාගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

නව ආසාදිතයින් 353ක් හදුනාගැනේ

නව ආසාදිතයින් 353ක් හදුනාගැනේ

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 353 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ සමග ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 76,781 දක්වා ඉහළ ගියා.

 

දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් ගේ සංඛ්‍යාව 5,949ක්. අද දිනයේ සුවය ලැබූ 1018 දෙනා සමග සමස්ත සුවය ලැබූවන් සංඛ්‍යාව 70,429ක්.

 

views

646 Views

Comments

arrow-up