තවත් 125දෙනෙකුට කොවිඩ් - අද ආසාදිතයන් 430
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
10

තවත් 125දෙනෙකුට කොවිඩ් - අද ආසාදිතයන් 430

තවත් 125දෙනෙකුට කොවිඩ් - අද ආසාදිතයන් 430

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 125දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ.

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ ඔවුන් සියලුදෙනා පෑළියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

 

ඒ අනුව මිනුවන්ගොඩ හා පෑළියගොඩ පොකුරෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 11,233ක් වේ.

 

views

985 Views

Comments

arrow-up