OCT
09
චිත්‍රපටයක් නිසා උඩරට දුම්රිය ධාවනයට සීමා පැනවෙයි

උඩරට දුම්රිය මාර්ගයේ ආරුක්කු 09 පාළම මත ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා පටයක් රූ ගතකිරීම නිසා එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කරන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.
එය හෙට සිට 15 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
151 Views
Comments