ඡන්දෙට ඉදිරිපත් වෙන අපේක්ෂකයින්ගෙන් 80%කට මත්පැන් තැබෑරුම් – ඕමල්පේ සෝභිත හිමි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

ඡන්දෙට ඉදිරිපත් වෙන අපේක්ෂකයින්ගෙන් 80%කට මත්පැන් තැබෑරුම් – ඕමල්පේ සෝභිත හිමි

ඡන්දෙට ඉදිරිපත් වෙන අපේක්ෂකයින්ගෙන් 80%කට මත්පැන් තැබෑරුම් – ඕමල්පේ සෝභිත හිමි

මෙවර මැතිවරණයට තරග වැදී සිටින අපේක්ෂකයන් සියයට අසූවකට මත්පැන් තැබෑරුම් ඇති බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කරති.

 

කිසියම් අපේක්ෂකයාට මත්පැන් තැබෑරුම් නැතිනම් ඒ බව ප්‍රසිද්ධියේ හෙළි කරන ලෙස ද උන්වහන්සේ පවසනවා

 

ඉදිරි මැතිවරණයේදී මෙම තැබෑරුම් ඔවුන්ගේ මැතිවරණ කටයුතුවල යෙදෙන ආධාරකරුවන්ට මත්පැන් ලබාදීමට උපයෝගී කරගන්නා බවද උන්වහන්සේ පැවැසූහ.

 

ඇඹිලිපිටියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.

 

views

802 Views

Comments

arrow-up