හරීන් ප්‍රනාන්දුගේ නිවසට හදිසියේම පොලිසිය ඇතුළුවෙයි (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

හරීන් ප්‍රනාන්දුගේ නිවසට හදිසියේම පොලිසිය ඇතුළුවෙයි (VIDEO)

හරීන් ප්‍රනාන්දුගේ නිවසට හදිසියේම පොලිසිය ඇතුළුවෙයි (VIDEO)

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ වත්තල පිහිටි නිවසට අද පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ ඇත.

 

හරින් ප්‍රනාන්දු මහතා පවසන්නේ තමන් නිවසේ සිටින විට පොලිසිය මෙලෙස පැමිණ තමා රැස්වීමක් පවත්වනවා ද යන්න විමසූ බවයි.

 

පොලිසිය පැමි⁣ණෙන අයුරු

 

 

 

 

 

 

 

 

 

 

 

source: live@8

views

662 Views

Comments

arrow-up